Quantcast
Channel: සිංහලයා පුවත් ඒජන්සිය »ක්‍රීඩා
Browsing all 10 articles
Browse latest View live

“ශ්‍රී ලංකාව තරඟ පාවාදුන්නා”–හෂාන්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පුරා දශක දෙකක් තිස්සේ තරඟ පාවාදීම් වල යෙදුනු බවට බරපතල චෝදනාවක් හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන හෂාන් තිලකරත්න වෙතින් එල්ල වී තිබේ.

View Article



“ආත්මාර්ථයට වඩා ශ්‍රී ලාංකිකත්වයයි වැදගත්..”

"අප රටේ ක්‍රිකට් ක්‍රීඩාව හදවතින්ම වැලඳ ගෙන ඇත්තේ සාමාන්‍ය ක්‍රිකට් ලෝලියා යි. ශ්‍රී ලංකාව තුල ක්‍රිකට් ක්‍රීඩාවට හිමි තැන නිර්මාණය කලේ ක්‍රිකට් පරිපාලනයවත්, ක්‍රීඩකයින්වත් නොවෙයි. ක්‍රිකට් ලෝලියා යි.

View Article

ඕස්ට්‍රේලියා 20-20 තරඟාවලියට මාලිංග නෑ..

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා පිල අතර ලබන අගෝස්තු මස 6 සහ 8 වන දිනවල පැවැත්වීමට නියමිත පන්දුවාර 20-20 ක්‍රිකට් තරඟ සඳහා වේග පන්දු යවන ලසිත් මාලිංග සහභාගි නොවනු ඇති බවට වාර්තා වනවා.

View Article

අසව්,! අසව්,! ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයා තීරණය වන්නේ ක්‍රීඩා ඇමැති කැමැත්තට යි.

මේ උඩින් තියෙන පින්තූරෙං පෙන්නන්නෙ ආයිබෝං 2011 අගෝස්තු මස 19 වෙනි සිකුරාද දවසෙ පල වෙච්චි "දිනමිණ" පත්තරේ ඩිංගිත්තක්.. තවත් පැහැදිලි කොරගන්නව නං ඕං දිනමිණ ක්‍රීඩා පිටුවෙ තිබ්බ දෙයක්..

View Article

Tour De Sri Lanka Youth ජාතික පාපැදි සවාරිය –මඩකලපුවෙන් ගමන් අරඹයි.

ජාතික තරුණසේවා සභාව, යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය හා එක්ව සංවිධානය කරන "ශ්‍රී ලංකා යූත් පාපැදි සවාරිය" හෙට (08 වනදා) මඩකලපුවෙන් ගමන් අරඹයි.

View Article


Tour De Youth දක්වා විකාශනය වූ ශ්‍රී ලංකාවේ පාපැදිය..

මෝටර් රථයක් සමඟින් රුපියල් ලක්ෂ 40 කට ආසන්න ඉතිහාසයේ දැවැන්තම තෑගි මල්ල පිරිනමන "ටුවර් ඩී යූත්" පා පැදි සවාරිය 2011 දෙසැ.08,09,10 මඩකලපුවේ සිට මාතර දක්වා පැවැත් වේ. මෙම ලිපිය පළවන්නේ ඒ නිමිත්තෙනි.

View Article

පච ඉන්දියාවට පජාත වීම..!

උපාලි ධර්මදාස මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපති වීමෙන් පසු කළ පළමු ප්‍රකාශය දුටුවා ද? අපේ පාඩු මකා ගන්න ඉන්දියාවේ IPL තරග කිහිපයක් මෙහෙ පවත්වන්න කියලා ඉන්දියානු කිරිකට් ආයතන්යෙන් ඉල්ලීමක් කළා...

View Article

ද. අප්‍රිකා සංචාරයෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ වෙනස්කම් රැසක්..

දකුණු අප්‍රිකාවේ දී නිමා වුනු තෙවන එක්දින තරඟය ද පරාජයට පත් වීමෙන් අනතුරු ව ශ්‍රී ලංකාව එක දිගට පරාජය වූ පස් වන තරඟාවලි පරාජය ලෙසින් ද සනිටුහන් වුනා,. එසේම, අදාල තරඟයන්හි ශ්‍රී ලංකා ක්‍රීඩකයින් විසින්...

View Article


20-විස්ස ලෝක ක්‍රිකට් ශූරතා තරගාවලිය ශ්‍රී ලංකාවේ

2012 පැවැත්වෙන සිවුවෙනි 20-විස්ස ලෝක ක්‍රිකට් ශූරතා තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට පිරිනැමීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය එකඟ වී තිබේ.

View Article


“ජෙෆ් මාෂ් ව අයින් කල ආකාරය හරිම කැතයි..”–අර්ජුන

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස මෙතෙක් කටයුතු කල ඕස්ට්‍රේලියානු ජාතික ජෙෆ් මාෂ් මහතා ව එම තනතුරෙන් ඉවත් කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් කටයුතු කල ආකාරය ඉතාමත් නින්දිත සහ...

View Article
Browsing all 10 articles
Browse latest View live